වසර 2,000කට පමණ පෙර බොහෝ යුදෙව්වන් හා නායකයින් යේසුස්වහන්සේ
මාංසවත්ව පොළොවට පැමිණි දෙවියන්වහන්සේ බව විශ්වාස නොකර උන්වහන්සේට
පීඩා කළෝය. කෙසේවෙතත් මුල් සභාවේ ශුද්ධවන්තයින් යේසුස්වහන්සේ
ක්‍රිස්තුස්වහන්සේ බව එඩිතරව සාක්ෂි දැරුවෝය.
දවස්පතා දේවමාළිගාවේදීත් ගෙදරදීත් ඉගැන්වීමෙන්ද යේසුස්වහන්සේ
ක්‍රිස්තුස්වහන්සේයයි දේශනාකිරීමෙන්ද නොනැවතුණේය. ක්‍රියා 5:42
ශුද්ධාත්මයාණන්ගේ යුගයේදී මනුෂ්‍ය වර්ගයාව ගළවාගැනීමට පැමිණි පිය දෙවියන්වහන්සේ හා
මෑණියන්ව තේරුම්ගැනීමට නොහැකිවන ලෙස බාධා කරන අයව වසර 2,000කට පෙර සිටි අය මෙන්ය.
කෙසේවෙතත් අනාවැකියන්ට අනුව දෙවියන්වහන්සේගේ සභාවේ සාමාජිකයින්
මුළු ලොවටම ගැළවුම්කරුවාණන් ගැන එඩිතරව සාක්ෂිදරන්නේය.
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය