හොරණෑ මංගල්‍යයයේ සිට පටන් දින දහයක් පුරාවට සූදානම් වීමෙන් සමගිකමක් කිරීමේ දවසේදී මනුෂ්‍ය වර්ගයාට ස්වර්ගයේදී සහ මේ පොළොවේදී නොදැන කළ සෑම පාපයකටම දෙවියන්වහන්සේගෙන් ගැළවීමේ කරුණාව ලැබිය හැක.
එය ස්වර්ග රාජ්‍යයට නැවත යා හැකි මාවත විවර වූ ආශීර්වාදමත් දිනයකි.
සරණ මංගල්‍යයට තමන්ගේ තෙල් සහ පහන් සූදානම් කරගත් කන්‍යාවියන් පස්දෙනා මෙන් දෙවියන්වහන්සේගේ සභාවේ සාමාජිකයන්ද අලුත් ගිවිසුමේ සත්‍ය තුළ අවබෝධයෙන්ද ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ සහ මව් දෙවියන්වහන්සේ ගැන ඇදහිල්ලෙන්ද තමන්ගේ පහන් සූදානම් කරගෙන මුළු ලොවටම නිර්භීතව නිශ්චිත සත්‍යය සාක්ෂි දරති.
භය නොවෙන්න, මක්නිසාද මම නුඹ සමග සිටිමි;
තැති නොගන්න, මක්නිසාද මම නුඹේ
දෙවියන්වහන්සේය. මම නුඹ ශක්තිමත්කොට
නුඹට උපකාර කරන්නෙමි; එසේය, මාගේ ධර්මිෂ්ඨකම
නමැති දකුණතින් නුඹ උසුලන්නෙමි.
යෙසායා 41:10
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය