තමන් කළ රූප වන්දනාව වෙනුවෙන් පශ්චත්තාප වූ පසු ඉශ්රායෙල්වරු දෙවන දස ආඥා ලබාගත්තෝය, තවද දෙවියන්වහන්සේගෙන් සමගිකම ලැබූ බැවින් උන්වහන්සේ ඒ දිනය සමගිකමක් කිරීමේ දවස ලෙස නම් කළේය.
පූජනීය දින දර්ශනයෙන් සත්වන මස පළමුවන දිනයේදී හොරණෑ මංගල්‍යය යනු දින දහයකට පසු සමගිකමක් කිරීමේ දවස බැවින් සියලු සෙනග දෙවියන්වහන්සේට පශ්චත්තාප විය යුතු බව හඟවන පශ්චත්තාපයේ හොරණෑව වැරෙන් පිඹින මංගල්‍යයකි.
මෝසෙස්ගේ කාලයේදී ඉශ්රායෙල්වරු සමගිකමක් කිරීමේ දවසට දින දහයකට පෙර සිට පශ්චත්තාපයේ හොරණෑ පිම්බාක් මෙන් අප දැන් ගැළවීම ලැබීමට සහ බව්තීස්මය හා අලුත් ගිවිසුමේ මංගල්‍යයන් තුළින් සම්පූර්ණ පශ්චත්තාපය ලබාගැනීම සඳහා මුළු ලෝකයාවම ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ සහ මව් දෙවියන්වහන්සේ වෙතට කැඳවීමට හොරණෑ පිඹිය යුතුය.
ඉශ්රායලේ පුත්‍රයන්ට කථාකරමින් මෙසේ කියාපන්න—
සත්වෙනි මස පළමුවෙනි දින නුඹලාට ගරුමය
නිවාඩුවක්ද හොරණෑ පිඹීමේ සිහිවීමක්ද ශුද්ධ සභා
රැස්වීමද වන්නේය.
ලෙවි කථාව 23:24
යේස්සුස්වහන්සේ ඔවුන්ට උත්තරෙදෙමින්:
රෝගීන්ට මිස නිරෝගීන්ට වෙදාගෙන් ඕනෑකමක් නැත.
පව්කාරයන් මිස ධර්මිෂ්ඨයන් පසුතැවිලිවීමට
කැඳවන්නට මම නාවෙමියි කීසේක.
ලූක් 5:31-32
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය