යාච්ඤාව අවසන් වන්නටත් මත්තෙන් දෙවියන්වහන්සේ දානියෙල්ගේ යාච්ඤාවට පිළිතුරු දුන් අතර යාච්ඤාවේ ප්රතිඵලයක් ලෙස පෙන්තකොස්ත දවසේදී 3,000ක්ව පසුතැවිල්ලට ලක්කිරීම සඳහා උන්වහන්සේ ශුද්ධාත්ම බලයද ලබාදුන්නේය. ඒ හා සමානව දෙවියන්වහන්සේගේ සෑම කාර්යයක්ම යාච්ඤාව තුළින් ඉටුවන බව විශ්වාස කරමින් අප නිතරම අවංකව යාච්ඤා කළ යුතුය.
තම අවංක යාච්ඤාව තුළින් එලියා තනිව බොරු අනාගතවක්තෘවරුන් 850ක් පැරදවූ අතර යෝෂුවාගේ අවංක යාච්ඤාව හිරු හා සඳු නතර කරවිය. මේ සිදුවීම් තුළින් දැකගත හැකි ආකාරයට සියලු බාධාවන් ජයගැනීමට දෙවියන්වහන්සේ අපට හැකියාව ලබාදෙන්නෙ යාච්ඤාව තුළින්ය.
“ඉල්ලාපල්ලා, එවිට නුඹලාට දෙනු ලැබේ; සොයාපල්ලා,
එවිට නුඹලාට සම්බවේ; තට්ටුකරපල්ලා, එවිට නුඹලාට
දොර හරිනු ලැබේ. මක්නිසාද ඉල්ලන්නාවූ සියල්ලන්ට ලැබේ;”
මතෙව් 7:7-8
තවද අපි උන්වහන්සේගේ ආඥා රක්ෂාකරමින් උන්වහන්සේ ඉදිරියෙහි ප්රසන්නදේ කරන බැවින් අපි උන්වහන්සේගෙන් ඉල්ලන සියල්ල ලබමුව.
1 යොහන් 3:21-22
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්යc ප්රිතිපත්තිය