ක්‍රිස්තුස්වහන්සේ මාර්ගය නිවැරදිව අනුගමනය කිරීමට නම්, අප අපගේම කුරුසය රැගෙන යා යුතු වේ. දෙවිවූ යේසුස්වහන්සේ මනුෂ්‍ය වර්ගයාගේ ගැළවීම උදෙසා කුරුසයේ බර ඉසිලුවේය, මෝසෙස් සහ අපෝස්තුලු පාවුල් වැනි ඇදහිල්ල පියවරුන් ඔවුන්ගේ දුක් විඳීමේ කුරුසය ප්‍රීතියෙන් භාර ගත්තා. එලෙසම, අපිත් අපගේම කුරුසය උසුලාගෙන ගැළවීම සඳහා දුක් විඳීමේ මාවතේ ගමන් කළ යුතුය.
ක්‍රිස්තුස්වහන්සේගේ කුරුසය මාර්ගය අනුගමනය කරමින්, අපෝස්තුලු පාවුල් සියලු දුක් වේදනා ආශීර්වාදයක් ලෙස සැලකුවාක් මෙන්, දෙවියන්වහන්සේගේ සභාවේ සාමාජිකයින් ඕනෑම මොහොතක සතුටින් තම කුරුසය රැගෙන දෙවියන්වහන්සේගේ මාර්ගය අනව යමින් දෙවියන්වහන්සේට ස්තුති කිරීමට කිසිදා අමතක නොකර ස්ථිර ඇදහිල්ල ස්ථාපිත කරති.
ධර්මිෂ්ඨකම නිසා පීඩා වින්ද තැනැත්තෝ ආශීර්වාදලද්දෝය; මක්නිසාද ස්වර්ගරාජ්‍යය ඔවුන්ගේය. මනුෂ්‍යයන් මා නිසා නුඹලාට නින්දා පීඩාකොට නුඹලාට විරුද්ධව සියලු ආකාර අගුණ බොරුවෙන් කියන කල නුඹලා ආශීර්වාදලද්දෝය. ප්‍රීතිවෙන්න, ඉතා සන්තෝෂවෙන්න; මක්නිසාද ස්වර්ගයෙහි නුඹලාගේ විපාකය මහත්ය. නුඹලාට පළමුවෙන් සිටි අනාගතවක්තෘවරුන්ටත් ඔව්හු එලෙසම පීඩාකළෝය. මතෙව් 5:10–12
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය