මෝසෙස් ලැබූ පළමු දස ආඥාවන් කැඩී ගියේ ඉශ්රායෙල්වරු රන් වස්සෙකු නමස්කාර කළ බැවිනි. ඉශ්රායෙල්වරු තම පාපයන් තේරුම්ගෙන පසුතැවිලි වූ පසු පව්කමාවේ ලකුණක් ලෙස දෙවියන්වහන්සේ ඔවුන්ට පිරිනැමූ දෙවන දස ආඥාවන්ද සමඟ මෝසෙස් බැස ආවේය.
මෙය සමගිකමක් කිරීමේ දවසේ අරම්භය විය.
කෙනෙකු පව් කළොත් එම පාපය සමගිකමක් කිරීමේ දවස දක්වා තාවකාලිකව ශුද්ධස්ථානය වන දෙවියන්වහන්සේ වෙතට මාරු වන්නේය.
උත්තම පූජකයා අති ශුද්ධස්ථානයට ඇතුල්ව ලේ ඉසීමේ චාරිත්‍රය කළ පසු පාපය මුළුමනින්ම කමාවන්නේය.
ඒ හා සමානව අති ශුද්ධස්ථානය වන යෙරුසලමේ එනම් මව් දෙවියන්වහන්සේගේ කරුණාව නැතිව කිසිවෙකු සම්පූර්ණ පව්කමාව හෝ ගැළවීම අත්කරගත නොහැකිය.
ඔහු ශුද්ධස්ථානයද සම්මුඛවීමේ කූඩාරමද
පූජාසනයද උදෙසා සමගිකමක් කොට නිමවූ කල
පණ පිටින් සිටින එළුවා ඉදිරියට ගෙනේවා.
ආරොන්ද තමාගේ අත් දෙක පණ පිටින් සිටින
එළුවාගේ හිස පිට තබා සූදානම්ව සිටින
මනුෂ්‍යයෙකු අත ඌ වනාන්තරයට යැවිය යුතුය.
එළුවාද ඔවුන්ගේ සියලු අයුතුකම් දරාගෙන
පාළු දේශයකට යන්නේය. ඔහු එළුවා
වනාන්තරයෙහි යන්ට හරින්නේය.
ලෙවි කථාව 16:20-22
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය