ස්වර්ගයේ සිංහාසනය මත වැඩ සිටිය යුතු දෙවියන්වහන්සේ
වසර 2,000කට ඉහතදී යේසුස් යන නාමයෙන්ද අද ක්‍රිස්තුස් අන්සංහොං යන නාමයෙන්ද මව් දෙවියන්වහන්සේද ලෙස මේ පොළොවට පැමිණ මනුෂ්‍ය වර්ගයාගේ පව් කමාව සහ ගැළවීම උදෙසා නිහඬව කැපකිරීමේ මාර්ගයේ ගමන් කළේය.
එබැවින් අපට ස්වර්ගය ගැන බලාපොරොත්තු දෙන දෙවියන්වහන්සේට අප සෑමවිටම කෘතඥ විය යුතුයි.
දරුණු හිංසා පීඩා මැද ප්‍රීතියෙන් ප්‍රාණ පරිත්‍යාග මාවතේ ගමන් කළ මුල් සභාවේ ශුද්ධවන්තයන්ගේද දුෂ්කරතා සහ පරීක්ෂාවන්ට මුහුණ දීමේදී නිතරම දෙවියන්වහන්සේට ස්තුති කළාවූ දාවිත් රජුගේ ආදර්ශය අනුගමනය කරමින් දෙවියන්වහන්සේගේ සභාවේ සාමාජිකයන්ද සියල්ලේදී කෘතඥතාවයේ ජීවිතයක් ගතකරති.
නිතරම ප්‍රීතිවෙන්න; නොකඩව යාච්ඤා කරන්න;
සියල්ලේදී ස්තුති කරන්න. මක්නිසාද ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ
නුඹලා ගැන දෙවියන්වහන්සේගේ කැමැත්ත මේය.
1 තෙසලෝනික 5:16–18
‘ස්තුතිපූජා කරන තැනැත්තේ මට ගෞරවකරයි;
ස්වකීය හැසිරීම හරිලෙස පවත්වා ගන්නාට
දෙවියන්වහන්සේගෙන් ලැබෙන ගැළවීම දක්වන්නෙමි.’
ගීතාවලිය 50:23
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය