සමගිකමක් කිරීමේ දවසේදී මනුෂ්‍ය වර්ගයා ස්වර්ගයේදීත් පොළොවේදීත් දැන හෝ නොදැන කළාවූ සියලුම පාපයන් වෙනුවෙන් දෙවියන්වහන්සේ ඉදිරියේ පශ්චත්තාප වන විට දෙවියන්වහන්සේගේ කරුණාවෙන් ඔවුන්ගේ පාපයන් කමා කෙරෙන අතර ස්වර්ග රාජ්‍යයට ආපසු යෑමටද අවස්ථාවක් ලැබෙනු ඇත.
යේසුස්වහන්සේ මේ පොළොවට පැමිණ ‘පසුතැවිලිවන්න, මක්නිසාද ස්වර්ග රාජ්‍යය ලංව තිබේ’ කියා පැවසුවාක් මෙන් ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ සහ මව් දෙවියන්වහන්සේද මනුෂ්‍ය වර්ගයාට සම්පූර්ණ පශ්චත්තාපය අත්කරගෙන, විනාශයන් මගහැරගෙන, ගැළවෙන්නැයි පවසමින් සිටියි.
යේසුස්වහන්සේ ඔවුන්ට උත්තරෙදෙමින්: රෝගීන්ට මිස
නිරෝගීන්ට වෙදාගෙන් ඕනෑකමක් නැත.
පව්කාරයන් මිස ධර්මිෂ්ඨයන් පසුතැවිලිවීමට කැඳවන්නට
මම නාවෙමියි කීසේක.
ලූක් 5:31-32
බලව, ගළවන්ට බැරි ලෙස ස්වාමීන්වහන්සේගේ අත
කොටවෙලාවත් නෑසෙන ලෙස උන්වහන්සේගේ
කන බිහිරි වෙලාවත් නැහැ.
නුමුත් නුඹලාගේ අපරාධම නුඹලා සහ
දෙවියන්වහන්සේ අතරේ වෙන්වීමක් කෙළේය ...
යෙසායා 59:1-2
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය