අතීතයේදී ඉශ්රායෙල්වරු පව් කළ විටදී ඔවුන් ශුද්ධස්ථානයේ සතුන්ගේ ලෙයින් තම පාපයන්ගේ මිල පියවිය. පූජනීය දින දර්ශනයේ සත්වෙනි මස දසවෙනි දින සමගිකමක් කිරීමේ දවස තුළදී උත්තම පූජකයා විසින් වසරක් පුරාවට සෙනග ශුද්ධස්ථානය තුළ තබන පාපයන් සාතන්ගෙන් නිරූපණය වන අශාශෙල් එළුවා පිට තබන්නේය. මේ කාර්ය භාරය මේ යුගයේදීත් සමගිකමක් කිරීමේ දවසේදී සිදුවන්නේය.
ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ හා මව් දෙවියන්වහන්සේ විසින් ශුද්ධාත්මයාණන්ගේ යුගයේ ශුද්ධස්ථානය ලෙස පැමිණි සේක. සියලු මානව වර්ගයාගේ පාප උදෙසා සමගිකමක් වන පිණිස කැපකිරීමේ පූජාවක් බවට පත්වෙමින් අපව ගළවාගත් උන්වහන්සේලාට අප ස්තුති පුද කළ යුතුය. දෙවියන්වහන්සේගෙන් ලැබූ ප්‍රේමය අප අපගේ සහෝදර සහෝදරයින්ටද දැක්විය යුතුයි.
‘අපේ ශුද්ධස්ථානයේ ඉඩම වනාහි පටන්ගැන්මේ සිට උසස්වූ තේජවන්තවූ සිංහාසනයක්ය. අහෝ ඉශ්‍රායෙල්ගේ බලාපොරොත්තුවවූ ස්වාමීන්වහන්ස,’
යෙරෙමියා 17:12-13
පසුවදා ඔහු තමා ළඟට යේසුස්වහන්සේ එනවා දැක කථාකොට: අන්න, ලෝකයේ පාපය දුරුකරන දෙවියන්වහන්සේගේ බැටළුපැටියාණෝ!
යොහන් 1:29
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය