දෙවියන්වහන්සේ අපට ‘දෙවියන්වහන්සේට ප්‍රේමකරව’ යන ආඥාව ලබාදුන්නේ
උන්වහන්සේ අපට ප්‍රේමකරන නිසාය. එබැවින් පළමු ආඥාව යනු අපව ස්වර්ගයට රැගෙන යෑමට අවශ්‍ය වූ දෙවියන්වහන්සේගේ ප්‍රේමයයි.
දෙවියන්වහන්සේගේ සභාවේ සාමාජිකයන් වන අප දෙවිවූ
පියාණන් අන්සංහොංවහන්සේ හා අපව මරණයෙන් ගළවාගත්
මව් දෙවියන්වහන්සේගේ ප්‍රේමය අපගේ සිත් මත කැටයම් කරගනිමින්
අප උන්වහන්සේලා අනුව යන්නෙමු.
යේසුස්වහන්සේ පැවසුවේ, ‘තාගේ මුළු හෘදයෙන්ද තාගේ මුළු ආත්මයෙන්ද තාගේ මුළු බුද්ධියෙන්ද තාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රේමකරව. මේක උතුම්වූ පළමුවෙනි ආඥාවය‘ කියාය. [මතෙව් 22:37~38]
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය