දෙවියන්වහන්සේ බයිබලයේ පොත් 66ය තුළම ප්රේබමයෙ සඳහන් කර ඇත.
දෙවියන්වහන්සේ පොළොවට පැමිණ සියලු මනුෂ්‍යය වර්ගයාගේ පාපය උසුලා
කුරුසිපත් වීමෙන්ද උතුම් ප්රේිමයේ ආදර්ශයන් පෙන්වාදුන්නේය.
එබැවින් දෙවියන්වහන්සේගේ දරුවන්ද ප්රේරමකර, එකමුතු වී අලුත් ආඥාව සම්පූර්ණ කරලීම
සඳහා එකිනෙකා ගැන සොයා බලා ස්වර්ගීය ආශීර්වාද ලබාගත යුතුය.
අද, ලෙව වටා සිටින දෙවියන්වහන්සේගේ සභාවේ සාමාජිකයන් ප්‍රේමයේ
ඉගැන්වීම් ක්‍රියාවට නැංවීමෙන් එකිනෙකාගේ වෙනස්
සංස්කෘතීන් හා සිතිවිලි තේරුම්ගෙන ඇත.
දෙවිවූ අන්සංහොංවහන්සේ හා මව් දෙවියන්හන්සේගේ ඉගැන්වීම් වලට අනුව
යහපත් ක්‍රියාවන්ගෙන්ද අසල්වැසි ප්‍රේමයෙන්ද දෙවියන්වහන්සේගේ මහිමය විදහාපාමින්
ඔවුන් එකිනෙකා ගැන සලකා බලන්නෝය.
සහෝදරයන්ට අවංකකමින් ප්‍රේමකරන පිණිස සත්‍යතාවට කීකරුවීමෙන් නුඹලාගේ ආත්ම පිරිසිදුකරගත් බැවින් සිතින් එකිනෙකාට උනන්දුලෙස ප්‍රේමකරපල්ලා. 1 පේතෘස් 1:22
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය