සියලු වර්ගයේ පීඩාවන්, දුෂ්කරතාවයන් හා දුක්විඳීම් තිබුණද මුල් සභා ශුද්ධවන්තයන් අන්තිමය තෙක් අත්නොහැර දෙවියන්වහන්සේ අනුව යෑම සඳහා ඇදහිල්ලේ මාර්ගයේ ගමන් කළෝය. එසේ කිරීමට හැකි වූයේ කුරුසය මත ක්‍රිස්තුස්වහන්සේ හෙළූ කැපකිරීමේ රුධිරය අපගේ පාපයන් නිසා බවත් අපව ගළවාගත්තේ උන්වහන්සේගේ මහත් ප්‍රේමය නිසා බවත් බව ඔවුන් තේරුම්ගත් නිසාය.
Beauty and the Beast කතාවේ සැබෑ ප්‍රේමය තේරුම්ගත් පසු වෙනස් වූ මෘගයා මෙන් දේවමෙහෙය පැවැත්වීම හා දෙවියන්වහන්සේට යාච්ඤා කිරීමේ උද්දාමයට පත්විය හැකි අතර පියවූ අන්සංහොංවහන්සේ හා මව් දෙවියන්වහන්සේගේ උතුම් ප්‍රේමය තේරුම්ගත් විට ස්වර්ගීය සෙනග බවට වෙනස් විය හැක.
මා නුඹලාට ප්රේමකලාක් මෙන් නුඹලාත් එකිනෙකාට ප්‍රේමකරන ලෙස,
එකිනෙකාට ප්‍රේමකරන්නය කියා අලුත් ආඥාවක් මම නුඹලාට දෙමි. නුඹලා එකිනෙකාට ප්‍රේම කරනවා නම් නුඹලා මාගේ ගෝලයෝ බව එයින් සියල්ලන් දැනගන්නවා ඇතැයි කීසේක.
යොහන් 13:34-35
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය