ඉශ්රායෙල්වරුන්ට කානාන්හි දී සිය ව්‍යවස්ථාව පැවැත්වීමට හැකිවන පිණිස කාන්තාරයේදී සබත් දවස වැනි නියෝගයන් පැවැත්වීමට දෙවියන්වහන්සේ ඔවුන්ව පුහුණු කළේය.
එලෙස ස්වර්ගය ගැන බලාපොරොත්තු තබා තිබෙන තැනැත්තන් ස්වර්ග රාජ්‍යයට ඇතුල්වීමට පෙර ඔවුන්ගේ දෛනික ජීවිතයේදී ප්‍රේමයේද, ඇදහිල්ලේද, බලාපොරොත්තුවේ සහ ගැළවීමේද භාෂාව වූ ස්වර්ගීය භාෂාව දෙවියන්වහන්සේ විසින් ඔවුන්ට උගන්වන්නේය.
ස්වර්ගීය භාෂාව කථා කරන තැනැත්තන් දෙවියන්වහන්සේගේ ආශීර්වාද ලබන්නෝය.
යෝෂුවා සහ කාලෙබ් කානාන් වෙත ඇතුල් විය, තවද දානියෙල්ගේ මිතුරන් තිදෙනාද ගිනි උදුනෙන් ආරක්ෂා විය.
එලෙස ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ සහ මව් දෙවියන්වහන්සේගේ ඉගැන්වීම් වලට අනුව ස්වර්ගීය භාෂාව කථා කරන තැනැත්තන්ට සදාකාල ස්වර්ග රාජ්‍යයට ඇතුල්විය හැකිය.
මක්නිසාද බොහෝ වර අපි සියල්ලෝ පැකිලෙමුව. යමෙක් වචනයෙන් නොපැකිලේ නම්, ඔහු මුළු ශරීරය දමනයකරගන්ට පුළුවන් සම්පූර්ණ මනුෂ්‍යයෙක්ය ... දිවද ගින්නක්ය. එය අපේ අවයවයන් අතරේ
යාකොබ් 3:2-6
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය