දෙවියන්වහන්සේ අපට පොරොන්දුවූ ආකාරයට රාජකීය පූජකයන් වීමේ
ආශීර්වාදය ලැබීම සඳහා ගසක් රෝපණය කර ඵල නිපදෙන්නට වසර කිහිපයක්ම බලා සිටීමට සිදුවන්නාක් මෙන් කුමන තත්වය පැමිණුනත් අප අවසානය දක්වාම ඉවසිය යුතුය.
ඒසව්, යාකොබ්, මෝසෙස් හා ආරෝන්ට සිදු වූ දේවල් තුළින් දෙවියන්වහන්සේ අපට ඉගැන්වීමක් දුක් නිසා දෙවියන්වහන්සේගේ සභාවේ සාමාජිකයන් දෙවියන්වහන්සේගේ වචනයට කීකරුකමින් කෘතඥතාවයෙන් හා ඉවසීමෙන් ඇදහිල්ල පවත්වාගෙන යන්නේය.
එසේ වී නුමුත් නුඹලාට ඇතිදේ මා එනතුරු තදින් අල්ලාගන සිටපල්ලා. ජයගන්නාවූ, කෙළවර දක්වා මාගේ ක්රියා පවත්වන්නාවූ තැනැත්තාට නම් මාගේ පියාණන්වහන්සේගෙන් මා ලැබූ ලෙස ජාතීන් කෙරෙහි බලය දෙන්නෙමි. එළිදරව් 2:25-26
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්යc ප්රිතිපත්තිය