වසර 3,500කට ඉහතදී වසර 40ක ගමන පුරා සෑම මොහොතකදීම ඉශ්රායෙල්වරු පිටට පරික්ෂාව පැමිණුනේය. එලෙස අද මුළු ලොවම පීඩා විඳින කොරෝනා වෛරසය වැනි රෝග හා ඇදහිල්ලේ ගමන තුළ අප මුහුණ පාන්නාවූ ගණන් කළ නොහැකි තරමේ පීඩාවන් හරහා පරීක්ෂාව අප පිට පැමිණ ඇත.
සාතන්ගේ පරීක්ෂාවන් ජයගන්නා ආකාරය ගැන යේසුස්වහන්සේ අපට ආදර්ශයන් පෙන්විය. යේසුස්වහන්සේ මෙන් ඕනෑම අවස්ථාවක නොසෙල්වී සියලු පරීක්ෂාවන් ජයගන්නාවූ තැනැත්තන්ට දෙවියන්වහන්සේ යේසුස්වහන්සේගේ අලුත් නාමයත් ස්වර්ගයෙන් බසින ස්වර්ගීය යෙරුසලෙම් මෑණියන්වත් එළිදරව් කරන්නේය.
මාගේ ඉවසීමේ වචනය නුඹ රක්ෂාකළ හෙයින් පොළොවේ වසන්නන් පරීක්ෂාකිරීමට මුළු ලෝකය පිටට පැමිණෙන්නට තිබෙන්නාවූ පරීක්ෂාවේ පැයෙන් මමත් නුඹ ආරක්ෂාකරන්නෙමි. ඉක්මනින් එමි, කිසිවෙක් නුඹේ ඔටුන්න නොගන්නා ලෙස නුඹට තිබෙනදේ තදින් අල්ලා ගන්න.
එළිදරව් 3:10-11
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්යc ප්රිතිපත්තිය