ස්වර්ග රාජ්‍යයේ සදාකාලයෙන් සදාකාලයටම රජකම් කරන්නන්ට
අවශ්‍ය නම් අප අපගේම කුරුසිය ඔසවාගෙන ක්රිස්තුවහන්සේව
අනුගමනය කළ යුතුයැයි දෙවියන්වහන්සේ පැවසුවේය.
එහි ක්‍රියාවලියේදී බාධාවන් හා දුෂ්කරතාවයන් තිබුණත්
දෙවියන්වහන්සේගේ සභාවේ සාමාජිකයන් ස්වර්ගයේ මහිමය
උදෙසා භක්තිවන්ත ජීවිත ගතකර ඔටුන්න එනම් කුරුසියේ
බර ඉසිලීමට උත්සහා කරන්නෝය.
පුත්‍රයාණන්ගේ යුගයේදී කළාවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මෙන්
ශුද්ධාත්මයාණන්ගේ යුගයේදී ස්වර්ගීය පියවූ අන්සංහොංවහන්සේද
ස්වර්ගීය මෑණියන්ද ස්වර්ගයේ රාජකීය පූජකයන්ගේ ආශීර්වාද ලබන්නැයි
පවසමින් වේදනාවේ මාර්ගයේ ගමන් කරන්නෝය.
‘උන්වහන්සේ සියල්ලන්ට කථාකොට: යමෙක් මා පස්සේ එන්ට
කැමති නම් ඔහු තමාගේ ආශා වලකාගෙන, දවස්පතා තමාගේ
කුරුසිය රැගෙන මා අනුව ඒවා’ ලූක් 9:23
... ඔව්හු සදාකාලේටම රජකම්කරන්නෝය. එළිදරව් 22:5
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය