ඉශ්රායෙල්වරුන්ගේ වසර 40ක කාන්තාර ගමනෙන් ඉගැන්වීමක් ඉගෙනගෙන ඇදහිල්ලෙන් දෙවියන්වහන්සේගේ පොරොන්දුව කෙරෙහි විශ්වාසයෙන් කීකරු වන්නන් දෙවියන්වහන්සේගේ පොතෙන් මැකී නොගොස් ඔවුන් කරන සෑමදෙයකදීම ආශීර්වාද ලබයි.
මිසරෙයෙන් ඉශ්රායෙල්වරුන්ව ගැළවූ යෙහෝවා දෙවියන්වහන්සේ, කුරුසයේ වැගිරෙවූ තම අනර්ඝ ලේ තුළින් මානව වර්ගයාව ගැළෙවූ යේසුස්වහන්සේ හා මේ යුගයේ සත්‍ය යළි පිහිටෙවූ ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ එකම දෙවියන්වහන්සේය.
‘තවද මා විසින් අද නුඹට අණකරන නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ සියලු ආඥා රක්ෂාකරන්ට බලාගන්න ලෙස උන්වහන්සේගේ හඬට ඕනෑකමින් කන්දෙන්නෙහි නම් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ පොළොවේ සියලු ජාතීන්ට වඩා නුඹ උසස්කොට තබනසේක.’ ද්වීතිය කථාව 28:1
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය