කාන්තාරයේ වසර 40ක ගමන තුළදී දෙවියන්වහන්සේට විරුද්ධව මැසිවිලි නගා කෙඳිරූ ඉශ්රායෙල් සෙනගගේ ඉතිහාසයෙන් ස්වර්ග රාජ්‍යයට ඇතුල්වීමට බලාපොරොත්තු වන මනුෂ්‍යයාට ඕනෑම අවස්ථාවකදී නොසෙල්වෙන අවංක ඇදහිල්ලක් අවශ්‍ය බව අපට ඉගෙනගත හැකිය.
ස්වර්ගයේ රාජකීය පූජකයන් තේරීමේ විභාගයෙන් සමත් වීමට අවශ්‍ය නම් මාංසවත්ව සිටි යේසුස්වහන්සේව පිළිගත් මුල් සභා ගෝලයන් මෙන් අපත් දෙවන වර පැමිණි ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ හා මව් දෙවියන්වහන්සේව පිළිගත යුතුය.
‘උන්වහන්සේ ලෝකයෙහි සිටිසේක, ලෝකයද උන්වහන්සේ කරණකොටගෙන සාදනලද්දේය, නුමුත් ලෝකයා උන්වහන්සේ ඇඳින ගත්තේ නැත. උන්වහන්සේ ස්වකීය ස්ථානවලට ආසේක, ස්වකීයයෝ උන්වහන්සේ පිළිනොගත්තෝය. නුමුත් යම් පමණ දෙනෙක් උන්වහන්සේ පිළිගත්තෝද, එනම් උන්වහන්සේගේ නාමය කෙරෙහි අදහාගත්නෝද, ඔවුන්ට දෙවියන්වහන්සේගේ දරුවන් වෙන්ට උන්වහන්සේ බලය දුන් සේක.’
යොහන් 1:10-12
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය