ජීවත්වන මත්ස්‍යයින් උඩුගං බලා පිහිනමින් විපත් ජයගනී. ඒ හා සමානව අපත් දුෂ්කර පරිසරයක් තුළදී පවා ස්තුතිකිරීමට හා වේදනාව නොමැති ස්වර්ග රාජ්‍යයට යෑමට අපට ඉඩදෙන දෙවියන්වහන්සේට මහිමය පුදකිරීමට ප්‍රස්තාවක් සෙවිය යුතුය.
මානව වර්ගයාට පව්කමාව හා සදාකාල ජීවනය ලබා ස්වර්ගයට යන්නාවූ මාර්ගය
ඉගැන්වීම සඳහා ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ මේ පොළොවට පැමිණියේය. අප ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේගෙත් මව් දෙවියන්වහන්සේගෙත් කරුණාව අවබෝධකරගෙන තනිවශයෙන් ඇති සෑම දුක් වේදනාවක්ම හා දුෂ්කරතාවයක්ම ස්තුතිවන්තභාවයෙන් ජයගත යුතුය.
කිසිවෙක් කාටවත් නපුරට නපුර නොකරන්ට බලාගෙන, එකිනෙකා ගැනත් සියල්ලන් ගැනත් නිතරම යහපත් වූ දේ කරන්න. නිතරම ප්‍රීතිවෙන්න; නොකඩව යාච්ඤා කරන්න; සියල්ලේදී ස්තුති කරන්න ... 1 තෙසලෝනික 5:15-18
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය