අඩපණ වූ පුද්ගලයාව ගළවාගන්නට
තමන්ගේ මුළු සිතම යෙදෙවූ සමාරියයාට
යේසුස්වහන්සේ ‘යහපත් අසල්වාසියා‘ කියා පවසා
අපටද ‘එලෙස කරන්න‘ය කියා පැවසුවේය.
දෙවියන්වහන්සේගේ සභාවේ සාමාජිකයින්ද
මුළු ලොවට ජීවනයේ වචනය දේශනාකිරීමෙන්
ජීවිත ගළවගන්නාවූ යහපත් පුද්ගලයන් ලෙස
නැවත ඉපිදෙන්නෝය එබැවින් බොහෝ ආත්මයන්ට
ක්රිස්තුස් අන්සංහොංවහන්සේ හා
ස්වර්ගීය මෑණියන්ගේ තුරුළට පැමිණිය හැකිය.
ඉඳින් සොරුන් අතට අසුවූ තැනැත්තාට මොවුන් තුන්දෙනාගෙන් අසල්වාසියා වුණේ කවරෙක් කියා නුඹ සිතන්නේදැයි ඇසූසේක. .... නුඹත් ගොස් එලෙසම කරන්නැයි යේසුස්වහන්සේ ඔහුට කිසේක. ලූක් 10:36-37
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්යc ප්රිතිපත්තිය