දෙවියන්වහන්සේගේ දරුවන් දෙවියන්වහන්සේගේ ඉගැන්වීම්වලට අනුව ලෝකයේ ලුණු හා ආලෝකය බවට පත් වූ විට, යහපත් ක්‍රියා තුළින් දෙවියන්වහන්සේගේ මහිමය ප්‍රදර්ශනය කළ විට, සහ අලුත් ගිවිසුමේ සත්‍යයෙන් මනුෂ්‍ය වර්ගයා උන්වහන්සේ වෙතට ගෙන ගිය විට, දෙවියන්වහන්සේ සතුටු වන අතර ඔවුන් උන්වහන්සේ ඉදිරියෙහි සිටින දිනයේදී ඔවුන්ට උතුරා යන ආශීර්වාද ලබාදෙන්නේය.
ශුද්ධාත්මයාණන්ගේ යුගයේදී ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ සහ යෙරුසලමේ ස්වර්ගීය මෑණියන්ව පිළිගෙන තිබේ නම්, මෙතැන් සිට, අප ලෝකයෙන් ඉගෙන ගත් නපුරු පුරුදු අත්හැර ක්‍රිස්තියානුවන් ලෙස අලුත් මනුෂ්‍යයා පැළඳ ගත යුතුයි. මේ ලෝකය දිනෙන් දින එහි දේවභක්තිය නැති කරගෙන විකෘති හා දුෂ්ට බවට පත්වන විට, නෝවා සහ ලොත්ගේ කාලය මෙන් දෙවියන්වහන්සේගේ විනිශ්චය දවස ළඟ බව වටහාගෙන වැඩි වැඩියෙන් දේවභක්තික ජීවිත ගත කළ යුතුයි.
එබැවින් සහෝදරයෙනි, නුඹලාගේ ශරීරයන් ජීවමානවූ, ශුද්ධවූ, දෙවියන්වහන්සේ විසින් පිළිගත හැකිවූ යාගයක් කොට ඔප්පුකරන හැටියට දෙවියන්වහන්සේගේ දයාවන් නිසා නුඹලාගෙන් ඉල්ලමි, එය නුඹලාගේ ආත්මික සේවය වේ. නුඹලා මේ ලෝකයේ ආකාරයට සමාන නොවී, දෙවියන්වහන්සේගේ කැමැත්ත එනම් යහපත්වූ පිළිගත යුතුවූ සම්පූර්ණවූ දෙය කුමක්ද කියා දැනගන්නා පිණිස, සිත අලුත්කරගැනීමෙන් අන්‍යාකාර ඇත්තෝ වෙන්න. රෝම 12:1–2
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය