අනාගතවක්තෘවරුන් මනුෂ්‍ය වර්ගයාගෙන් විනිශ්චයේ දවස අමතක නොකරන මෙන් ඉල්ලා සිටියේ සෑම එක් එක් කෙනාගේම ඇදහිල්ලේ ජීවිතය මෙන්ම පෞද්ගලික ජීවිතයත් දෙවියන්වහන්සේගේ පොතෙහි සටහන් වන නිසාය. පොත් වල ලියන ලද දේ හැටියට සෑම එක් එක් පුද්ගලයෙකුම තම ක්‍රියා ලෙස විනිශ්චය ලබයි.
ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ හා මව් දෙවියන්වහන්සේ මේ පොළොවට පැමිණියේ ස්වර්ගයේ පව්කළාවූ මනුෂ්‍යයා වර්ගයාට අලුත් ගිවිසුමේ සත්‍ය ලබාදීමටය. සියලු මනුෂ්‍ය වර්ගයාට පව්කමාව ලබා විනිශ්චයේ දවසේදී ස්වර්ගයට ආපහසු යෑමට හැකිවන පිණිස උන්වහන්සේලා එසේ කළෝය.
සමහර මනුෂ්‍යයන්ගේ පාප ඉතා පැහැදිලිය, විනිශ්චයට පළමුවෙන් ඒවා ප්‍රකාශය; සමහරුන්ගේ පාප පසුව එළිදරව්වන්නේය. එසේම පැහැදිලිව ප්රකාශවන්නාවූ යහපත් ක්‍රියාද ඇත; එසේ නොවන ඒවාත් සැඟවී තිබෙන්ට බැරිය.
1 තිමෝති 5:24-25
තවද එක වරක් මරණයත් ඉන්පසු විනිශ්චයත්
මනුෂ්‍යයන්ට නියමව තිබෙන්නාක්මෙන්ම ...
හෙබ්‍රෙව් 9:27
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය