යෙසායා අනාවැකියට අනුව අද ලෝකය අන්ධකාරය තුළ ඇත.
එබැවින් අප අපගේ ජීවිත කාලය තුළදී බොහෝ දුෂ්කරතාවයන්ට හා පීඩාවන්ට මුහුණ දෙති.
පරිසරය අන්ධකාර හා අහිතකර වුවත් ‘අන්ධකාරය ආලෝකමත් කරන පහනක් වන්න’ යන මව් දෙවියන්වහන්සේගේ වචනයන්ට කීකරුවීමෙන් යහපත් ක්‍රියාවන්ගෙන් හා ප්‍රේමය නොමැති ලෝකයට දෙවියන්වහන්සේගේ ප්‍රේමය බෙදා දීම තුළින් දෙවියන්වහන්සේගේ සභාවේ සාමාජිකයන් ලෝකයේ ආලෝකය බවට පත්වීමට උත්සහා දරන්නෝය.
නුඹලා ලෝකයේ ආලෝකයය ... එසේම මනුෂ්‍යයන් විසින් නුඹලාගේ යහපත් ක්‍රියා දැක ස්වර්ගයෙහි සිටින නුඹලාගේ පියාණන්වහන්සේට ගෞරව කරන පිණිස නුඹලාගේ ආලෝකය ඔවුන් ඉදිරියේ බබළාවා.
මතෙව් 5:14-16
සෑමකෙනෙකුම සිහින මවන මනහ්කල්පිත ලෝකය ස්වර්ග රාජ්‍යයයි.
ආලෝකයේ දරුවන් අන්ධකාරය තුළ සිරවී සිටින සියලු මනුෂ්‍යයන්ට ස්වර්ග රාජ්‍යය, සිහින ලෝකය ගැන සුභ පුවත දේශනා කිරීමෙන් අන්ධකාරය ආලෝකමත් කරන තම භූමිකාව ඉටුකළ යුතුය.
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය