අප පවසන දේවල් වලින් 98%ක්ම අපගේ මොළයේ සටහන් වේ. ඝෘණාත්මක වචන අපගේ මොළයේ සටහන් වූ විට ඒ එක ඝෘණාත්මක වචනය ඉවත්කිරීමට ධනාත්මක වචන දහසක් අවශ්‍ය වේ. දෙවියන්වහන්සේ අපට පැවසුවේ ස්වර්ගයේ වටිනාකම තේරුම්ගෙන එහි ආශීර්වාද රැස්කරගැනීමට හැකි වන ලෙස ස්තුති දෙමින් ප්‍රීතිවෙමින් නිතරම ධනාත්මක දේවල් පවසන්න කියාය.
දෙවියන්වහන්සේගේ සභාවේ සාමාජිකයන් යනු ස්වර්ගයේ වටිනාකම හා ආශීර්වාද තේරුම්ගත් අයයි. ඔවුන් ‘සබත් දවස පවත්වා සදාකාල විවේකයත් පාස්කුව පවත්වා සාදාකාල ජීවනයත් ලබාගනිමු. තවද පියවූ අන්සංහොංවහන්සේ හා මව් දෙවියන්වහන්සේව පිළිගෙන දෙවියන්වහන්සේගේ දරුවන් වෙමු’ කියා දේශනා කරන අයයි. ඔවුන් නිතරම අවධානය යොමු කරන්නෙ ඇසි පිය ගසන ක්ෂණයෙන් නැතිවී යන මේ පොළොවේ මහිමය වෙත නොව සදාකාලික ස්වර්ග රාජ්‍යයේ මහිමය වෙතයි.
එහෙයින් අපි ක්ලාන්ත නොවමුව ... මොහොතකට පවතින අපේ සැහැල්ලුවූ දුක, පෙනෙන දේ නොව නොපෙනෙන දේ බලා සිටින්නාවූ අපට, ඉතාමත්ම වැඩිවශයෙන් සදාකාල තේජස් භාරයක් සාදාදෙන්නේය. මක්නිසාද පෙනෙන දේ කාලිකය, නොපෙනෙන දේ සදාකාලිකය.
2 කොරින්ති 4:16-18
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය