මානව වර්ගයාගේ පාපයන් උදෙසා මියගිය යේසුස්වහන්සේ කුරුසපත්වීමෙන් තෙදිනකට පසුව මළවුන්ගෙන් නැගිට්ටේය. උන්වහන්සේගේ නැවත නැගිටීම තුළින් මානව වර්ගයාටත් නැවත නැගිටීමක් හා වෙනස් වීමක් සිදුවන බව උන්වහන්සේ ඔප්පු කර පෙන්වූවා.
දෙවියන්වහන්සේගේ සභාව ලෝක දූත මෙහෙවර සංගමය බත්කූරන් හා රැහැයියන් වැනි සත්වයන් වෙනස් වන්නාක් මෙන් මිනිස් සිරුරුද ආත්මික සිරුරු වලට වෙනස් වන බවට වූ දෙවියන්වහන්සේගේ පොරොන්දුව විශ්වාස කරන්නේය. ක්රිස්තුස් අන්සංහොංවහන්සේ හා මව් දෙවියන්වහන්සේ මෙහෙයවන දෙවියන්වහන්සේගේ සභාව ගැළවීමේ පොරොන්දුවට සහභාගී වන්නෝය.
‘නුමුත් අපේ නාගරිකත්වය ස්වර්ගයෙහිය; එතැනින් ගැළවුම්කාරයෙක් වන ස්වාමිවූ යේසුස් ක්රිස්තුස්වහන්සේ එනවා අපි බලා සිටිමුව. සියලු දේ පවා තමන්ට යටත්කරන්ට පුළුවන්වූ බලය ලෙස, උන්වහන්සේ අපේ පහත්කමේ ශරීර තමන්වහන්සේගේ තේජසේ ශරීරයට සමාන වන පිණිස ඒවා වෙනස් කරනවා ඇත.’ පිලිප්පි 3:20-21
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්යc ප්රිතිපත්තිය