අර්ථික ගැටළු හා ස්වභාවික විපත් නිසා අද බොහෝ දෙනා සංක්‍රමණය කිරීමට උත්සහ කළත් සැමදා ප්‍රීතිය, සතුට හා ප්‍රේමය ඉතිරී යන මරණය, වේදනාව හා පීඩාවන් නැති ස්වර්ග රාජ්‍යයට ඇතුල්වීම යනු මනුෂ්‍යයාට සංක්‍රමණය කිරීමට ඇති හොඳම ස්ථානය කියා බයිබලය පවසයි.
දෙවියන්වහන්සේගේ සෙනග වීමට අතවශ්යවන සුදුසුකම් සැපිරීමෙන් ස්වර්ග රාජ්‍යය උදෙසා කෘතඤව සූදානම් වන්නාවූත් පිය දෙවියන්වහන්සේවත් මව් දෙවියන්වහන්සේවත් ඇඳිනගෙන අලුත් ගිවිසුම පවත්වන්නාවූත් අය සැබවින්ම නැණවතුන්ය.
‘බලව, මා විසින් ඉශ්රායෙල්වංශය සහ යුදා වංශය සමග අලුත් ගිවිසුමක් කරන දවස් පැමිණෙන්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක ... නුමුත් ඒ දවස්වලට පසු මා ඉශ්රායෙල් වංශය සමග කරන ගිවිසුම මේයයි ස්වාමීන්වහන්සේ කියනසේක. මම මාගේ ව්‍යවස්ථාව ඔවුන් තුළම තබා, ඒක ඔවුන්ගේ සිත්වල ලියන්නෙමි; මම ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන්නෙමි, ඔව්හුද මාගේ සෙනඟ වන්නෝය.’ යෙරෙමියා 31:31-33
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය