මෝසෙස්ගේ කාලයේදී පැවැත්වූ නාඹුල් ඵල මංගල්‍යය ඡායාවකි
අලුත් ගිවිසුමේ මළවුන්ගෙන් නැගිටීම සත්‍යතාවයයි.
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ නාඹුල් ඵල මංගල්‍යෙයේ
අනාවැකිය සම්පූර්ණ කිරීම සඳහා සබත් දිනට පසු
ඉරු දිනයේදී සැතපී ඉන්නන්ගේ නාඹුල් ඵලය ලෙස
උදෑසන අලුයම මළවුන්ගෙන් නැගිටිසේක.
එබැවින් අප සති මංගල්‍යයක් ලෙස සබත් දවසද (සෙනසුරාදා)
වාර්ෂික මංගල්‍යයක් ලෙස මළවුන්ගෙන් නැගිටීමද පැවැත්වීම
දෙවියන්වහන්සේගේ කැමැත්තයි.
මරණයේ වේදනාව තුළ ගමන්කරමින් මරණයේ යදම්
යටට දැමුවේය; කෙසේනමුදු යේසුස් ක්‍රිස්තුස්වහන්සේ
මරණයේ බලය බිඳ මළවුන්ගෙන් නැගිටීමේ දවස තුළින්
මනුෂ්‍යයන්ව සදාකාල ජීවනයට පමුණුවන සත්‍ය කරා
මගපෙන්වා මේ පොළොවට පැමිණිසේක.
මේ දිනවල දෙවියන්වහන්සේගේ සභාවේ සාමාජිකයන්
බිත්තර බෙදාගැනීම මෙන් මිත්‍යා දෘෂ්ටික සම්ප්‍රදායන්
අනුගමනය නොකර යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ
ආදර්ශයන් අනුගමනය කරමින් අපගේ ආත්මික දෑස්
පහදා දෙන රොටි කඩන්නේය.
නමුත් ක්‍රිස්තුස්වහන්සේ මළවුන්ගෙන් නැගිට සිටිනසේක්මය,
උන්වහන්සේ සැතපී ඉන්නන්ගේ නාඹුල් ඵලයය ...
ක්‍රිස්තුස්වහන්සේ තුළ සියල්ලෝම ජීවත්කරනු ලබන්නෝය. 1කොරොන්ති 15:20-22
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය