මුල් සභාවේ ශුද්ධවන්තයන් යේසුස් ක්රිස්තුස්වහන්සේගේ නැවත නැගිටීම තුළින් නැවත නැගිටීමේ බලාපොරොත්තුව ඇතිකරගෙන දුෂ්කරතාවයන්ට, පීඩාවන්ට හෝ මේ ලෝකයේ අහිතකර තත්වයන්ට භිය නොවුණාක් මෙන් දෙවියන්වහන්සේගේ සභාවේ සාමාජිකයන්ද භිය නොවේ.
ඇසට පෙනෙන දේ සඳහා හෝ ක්ෂණික මොහොතක් සඳහා නොව, ඔවුන් ජීවත් වන්නේ ආත්මික ලෝකයේ ආත්මික ශරීරවල ජීවත් වන නැවත නැඟිටීමේ බලාපොරොත්තුවෙන්ය.
මළවුන්ගෙන් නැගිටි පසු ගෝලයන් සමඟ කථාබස් කර සිටිද්දී යේසුස්වහන්සේ හදිසියේ නොපෙනී ගියේය, තවද අගුල් දැමූ කාමරයක අනපේක්ෂිත ලෙස පෙනී සිටියා තවද ඔවුන් ඉදිරියේ තමන්ගේ එසවීම පෙන්නුම් කළේය.
ස්වර්ගීක ශරීරද, භූමික ශරීරද ඇත්තාහ. නුමුත් ස්වර්ගීකයන්ගේ තේජස එකක්ය,
භූමිකයන්ගේ තේජස අනිකක්ය ... ස්වාභාවික ශරීරයක් තිබේ නම් ආත්මික
ශරීරයක්ද තිබේ.
කොරින්ති 15:40-44
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්යc ප්රිතිපත්තිය