‘මාගේ සාක්ෂිකරුවන් වන්න. අලුත් ගිවිසුමේ සේවයන් වන්න’ කියා පැවසීමෙන්
සමර්ථය ලැබූ අයට දෙවියන්වහන්සේ රාජ්‍යයේ ශුභාරංචිය භාර කළේය.
දෙවියන්වහන්සේගේ උරුමක්කරුවන්ට ලැබිය හැකි රාජ්‍යයේ ශුභාරංචිය
උරුමකරගැනීමේ ආශීර්වාද දෙවියන්වහන්සේ ඔවුන්ට පොරොන්දු විය.
ගිඩියොන් කළගෙඩි බිඳ ආලෝකය එළිදරව් කළ විටදී සටනින් ජයගත්තාක් මෙන්
අලුත් ගිවිසුමේ සත්‍යයේ ආලෝකය තුළින් අප යෙරුසලෙම් මෑණියන්ගේ
අප ගැළවීම වෙත පැමිණියේ මනුෂ්‍යයන්ගේ ආඥාවන්ගෙන් නොව
දෙවියන්වහන්සේගේ ශුභාරංචිය කරණකොටගෙන පමණක් නිසා
දෙවියන්වහන්සේගේ සභාවද ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ නැවත පිහිටෙවූ
දෙවියන්වහන්සේගේ ආඥාවන් පවත්වා දෙවියන්වහන්සේගේ
සාක්ෂිකරුවන්ගේ මෙහෙවරය ඉටුකරයි.
උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: නුඹලා ලොව මුළුල්ලේ ගොස් සකල ජනතාවට ශුභාරංචිය ප්‍රකාශ කරන්න. අදහගන්නාවූ බව්තීස්මය ලබන්නාවූ තැනැත්තේ ගළවනු ලබන්නේය; නුමුත් අදහා නොගන්නා තැනැත්තේ වරදට පත්කරනු ලබන්නේය. මාර්ක් 16:15-16
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය