නාඹුල් ඵල මංගල්‍යයයේ අනාවැකියට අනුව යේසුස්වහන්සේ සැතපී සිටින්නන්ගේ නාඹුල් ඵලය ලෙස ඉරිදා දින මළවුන්ගෙන් නැගිට්ටේය. මානව වර්ගායට නැවත නැගිටීමේ බලාපොරොත්තුව ලබාදීමෙන් උන්වහන්සේ මරණයේ බලය බින්දාවූ දවස මළවුන්ගෙන් නැගිටීමේ දවසයි.
අන්සංහොං දෙවියන්වහන්සේ හා ස්වර්ගීය මෑණියන් විසින් මේ පොළොවට පැමිණියේ මානව වර්ගයාට නැවත නැගිටීමේ බලාපොරොත්තුව ලබාදී අපගේ දේවදූත ස්වරූපයට අපව නැවත පත්කිරීම සඳහාය.
බයිබලයේ ඉගැන්වීම් පිළිපැඳීමෙන් ආත්මික ඇස් විවර කරගැනීම සඳහා මානව වර්ගයා ද බිත්තර නොව රොටි කඩමින් ඉරිදා දින මළවුන්ගෙන් නැගිටීමේ දවස පැවැත්විය යුතුය.
නුමුත් ක්‍රිස්තුස්වහන්සේ මළවුන්ගෙන් නැගිට සිටිනසේක්මය, උන්වහන්සේ සැතපීඉන්නන්ගේ නාඹුල් ඵලයය. 1 කොරින්ති 15:20
මක්නිසාද යේසුස්වහන්සේ මැරී නැවත නැගුටුණුසේකැයි අපි අදහමු නම් ... ක්‍රිස්තුස්වහන්සේ තුළ මළාවූ අය පළමුකොට නැගිටින්නෝය. එවිට ජීවත්ව ඉතුරුව සිටින අපි එකවිටම ඔවුන් සමග ස්වාමීන්වහන්සේ සම්මුඛ වන පිණිස වලාකුල්වලින් අහසට ඇදගනු ලබන්නෙමුව ... 1 තෙසලෝනික 4:14-17
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය