සර්වබලධාරී යේසුස්වහන්සේ කුරුසියේ ඇණ ගසනු ලැබුවේ බල රහිත වූ නිසා නොවේ. විශ්වාසනීය පේතෘස්ද තමන් තෙවතාවක් යේසුස්වහන්සේව ප්‍රතික්ෂේප කරයි කියාද සිතුවේ නැත. බයිබලය සම්පූර්ණ කිරීම සඳහා සියලු තත්වයන් සිදු කර ඇත්තේ දෙවියන්වහන්සේමය.
යෙසායා 53 හා 54 යන පරිච්ඡේදයන් වල ස්වර්ගීය පියාණන් හා ස්වර්ගීය මෑණියන්ගේ පැමිණීම ගැන අනාවැකි කරයි. සියලු මානව වර්ගයාට තම පාපයන්ට කමාව ලබා නැවත සදාකාල ස්වර්ග රාජ්‍යයට යාමට හැකිවන පිණිස ස්වර්ගීය පියවූ අන්සංහොංවහන්සේ හා ස්වර්ගීය මෑණියන් විසින් මේ පොළොවේ වේදනාකාරී දිවියක් අත්විඳින බවට බයිබලය අනාවැකි කර ඇත. අනාවැකියට අනුව අප ස්වර්ගීය යෙරුසලෙම් මෑණියන් සමඟ පියමං කළ යුතු බවටත් බයිබලය සාක්ෂි දරයි.
දේවදූතයන් ලෙගියොන් දොළොසකට වඩා මා ළඟට මේ දැන් එවන ලෙස මාගේ පියාණන්ගෙන් ඉල්ලන්ට මට බැරියයි නුඹ සිතනවාද? එසේ ඉල්ලුවොත්, මේ ආකාර වෙන්ට ඕනෑයයි කියන ලියවිලි සම්පූර්ණවෙන්නේ කොහොමදැයි ඔහුට කීසේක ... නුමුත් මේ සියල්ල සිද්ධවූයේ අනාගතවක්තෘවරුන්ගේ ලියවිලි සම්පූර්ණවන පිණිසයයි කීසේක.
මතෙව් 26:53-56
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය