‘යමෙක් නැගිට මේ යෙරිකෝ නුවර ගොඩගන්නේ නම් ඔහුගේ කුලුඳුලාද ඔහුගේ බාල පුත්‍රයාද
නැතිවෙනවා ඇත.’ වසර 500කට පසුවද යෝෂුවාගේ අනාවැකිය අතුරුදන් නොවී ඉටුවිය.
එලෙස බයිබලයේ සටහන් වූ සෑම අනාවැකියක්ම එනම් කුඩා අකුරක් පවා ඉටුවිය.
‘ලෝකයේ මිනිසුන් මව් දෙවියන්වහන්සේගේ ඉගැන්වීම් ඉගෙන ගැනීමට දෙවියන්වහන්සේගේ සභාව වෙත පැමිණෙනු ඇත.’
ස්වර්ගීය යෙරුසලෙම් මෑණියන් ගැන වූ ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේගේ අනාවැකි ඉටු වූ බව අද මනුෂ්‍ය වර්ගයාට දැකගත හැකිය.
ඒ දෙවියන්වහන්සේගේ වචනය යෙසායා, යෙරෙමියා, එසකියෙල්, සෙකරියා හා අපෝස්තුලු යොහන් වැනි බොහෝ අනාගතවක්තෘන් හරහා උන්වහන්සේ ඒ වන විටත් පුරෝකථනය කළාවූ බයිබලයේ අනාවැකියන් නිසාය.
ලියවිල්ලේ කිසි අනාගතවාක්‍යයක් යමෙකුගේ අභිප්රායෙන්ම හටනොගන්න බව පළමුකොට දැන, අලුයම පැමිණ පහන් තාරකාව නුඹලාගේ සිත් තුළෙහි පායන ... එය සලකන්නහු නම් යහපත්ය. මක්නිසාද කිසි අනාගතවාක්‍යයක් මනුෂ්‍ය කැමැත්තෙන් කිසි කලක නොපැමිණියේය. නුමුත් මනුෂ්‍යයෝ ශුද්ධාත්මයාණන් විසින් පොළඹවනු ලැබ දෙවියන්වහන්සේගෙන් ලැබූ ලෙස කථාකළෝය.
පේතෘස් 1:19-21
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය