‘ගැළවුම්කරුව ප්රකාශකරන මාගේ සාක්ෂිකරුවන් වන්න’ යන වචනය පැවැත්වීම සඳහා පියාණන්ගේ යුගයේදී අප යෙහෝවාගේ නාමයත් පුත්රයාණන්ගේ යුගයේදී යේසුස් වහන්සේගේ නාමයත් ශුද්ධාත්මයාණන්ගේ යුගයේදී යේසුස්වහන්සේගේ අලුත් නාමයත් දැනගත යුතුය.
‘අනාවැකි වචනය පවත්වන්නා ආශීර්වාද ලද්දෙක්ය’ යන අනාවැකි වචනයට අනුව දෙවියන්වහන්සේගේ සභාවේ සාමාජිකයන් ශුද්ධාත්මයාණන්ගේ යුගයේ ගැළවුම්කරුවනාණන් ලෙස පැමිණි ආත්මයාණන්වහන්සේ හා මනමාලිය එනම් නව යෙරුසලෙම් ස්වර්ගීය මෑණියන්ගේ නාමයත් ක්රිස්තුස් අන්සංහොංවහන්සේගේ නාමයත් දේශනා කරන්නේය.
‘... නුඹලා මාගේ සාක්ෂිකාරයෝව, මා විසින් තෝරාගත් මාගේ මෙහෙකරුවාව සිටින්නහුයයි ස්වාමීන්වහන්සේ කියනසේක.’ යෙසායා 43:10
‘නුමුත් ශුද්ධාත්මයාණන්වහන්සේ නුඹලා කෙරෙහි පැමිණි කල නුඹලා බලය ලබන්නහුය. එවිට නුඹලා යෙරුසලමෙහිද මුළු යුදයෙහිද සමාරියෙහ්ද පොළොවේ සීමාව දක්වාද මාගේ සාක්ෂිකාරයෝ වන්නහුයයි කීසේක.’ ක්රියා 1:8
‘ජයගන්නා ... මාගේ දෙවියන්වහන්සේගේ නාමයද මාගේ දෙවියන්වහන්සේ කෙරෙන් ස්වර්ගයෙන් බසින අලුත් යෙරුසලම වන මාගේ දෙවියන්වහන්සේගේ නුවරේ නාමයද මාගේම අලුත් නාමයද ඔහු පිට ලියන්නෙමි.’ එළිදරව් 3:12
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්යc ප්රිතිපත්තිය