දෙවියන්වහන්සේ අන්තිමය මුල පටන් දැන සිටින්නේය. ලොවට බලපා ඇති පෙර නොවූ විරූ වෛරසය හා අසාමාන්‍ය කාළගුණික තත්වයන් තුළින් ඉතා විගසින් පැමිණෙන විනිශ්චයේ දවස ගැන දෙවියන්වහන්සේ තම දරුවන්ට කල් තියා තේරුම් කර දෙන්නේය. නින්දෙන් අවදිව ඇදහිල්ලේ තෙල් සූදානම් කරගත යුතු කාලය දැන්ය කියා උන්වහන්සේ අපට උගන්වයි.
දෙවියන්වහන්සේගේ සභාවේ සාමාජිකයන් බොහෝ විපත් ඇතිවන හේතුව දැන විනිශ්චයේ දවසින් ගැළවිය හැකි ක්‍රමය නම් ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ හා ස්වර්ගීය මෑණියන් විසින් එළිදරව් කළාවූ බයිබලයේ අනාවැකි තේරුම්ගෙන සිටියි. සාමාජිකයන් පසුතැවිල්ලේ ජීවිතයක් ගතකර දෙවියන්වහන්සේගේ වචනයට කීකරු වෙමින් ස්වර්ග රාජ්‍යය දෙසය පියමං කරති.
‘යුද්ධ සහ කෝලාහල ගැන අසන කල, ත්‍රස්ත නොවෙල්ලා. මනුෂ්‍යයාට මේ දේවල් පළමු කොට සිදු වෙන්ට ඕනෑය, නුමුත් කෙළවර එකෙණෙහිම නොපැමිණෙන්නේ යයි කීසේක.
එවිට උන්වහන්සේ ඔවුන්ට කියන සේක්: ජාතියක් ජාතියකටද රාජ්‍යයක් රාජ්‍යයකටද විරුද්ධව නැගිට්නවා ඇත. මහත් භූමි කම්පාද නොයෙක් තැන්වල සාගත හා වසංගතද වන්නේය, භයංකර පෙනීම්ද අහසින් මහත් ළකුණුද වන්නේය.’
ලූක් 21:9-11
‘මම වනාහි අන්තිමය මුල පටන්ද තවම සිද්ධනූණදේ පුරාණයේ පටන්ද දන්වන්නාවූ;
මාගේ මන්ත්‍රණය පවත්නේය කියාත් මාගේ මුළු කැමැත්ත ඉෂ්ටකරන්නෙමියි කියාත් කියන්නාවූ තැනන්වහන්සේය.’
යෙසායා 46:10
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය