ක්රිස්තියානුවෙක් නම් මේ පොළොවේ ජීවත්වීමට ඔබ වෙහෙස වී වැඩ කළ යුතුය නමුත් සියල්ලටම ඉහළින් දෙවියන්වහන්සේගේ වචනය හරහා ස්වර්ගයේ සදාකාල ජීවනය ගැන නිතිපතා ඉගෙන ගන්නා අතරේදී තාවකාලික සතුටට වඩා සදාකාලික මහිමය උදෙසා ජීවත් විය යුතුය.
ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ සහ මව් දෙවියන්වහන්සේ විසින් මනුෂ්‍ය වර්ගයාට තාවකාලික නැතිවී යන මහිමයක් නොව අලුත් ගිවිසුමේ ආශීර්වාද එනම් අප සදාකාල ජීවනය හා මහිමය භුක්තිවිඳින ස්වර්ගය පිරිනමන්නෝය. එබැවින් අපෝස්තුලු පාවුල් මෙන් දෙවියන්වහන්සේගේ සභාවේ සාමාජිකයන් අලුත් ගිවිසුමේ සේවකයන් වී දෙවියන්වහන්සේ ප්‍රසන්න වන සැබෑ ක්රිස්තියානුවෙකුගේ ජීවිතයක් ගතකරති.
ඔබගේ කෝපයේ බලයත් ... දන්නේ කවුද?
ඥාණවන්ත සිතක් ලබාගන්නා පිණිස අපේ දවස් ගණින්ට ඉගැන්නුව මැනව.
ගීතාවලිය 90:11-12
තවද උන්වහන්සේ අලුත් ගිවිසුමක සේවකයින් කොට අප සමර්ථකළසේක;
එනම් වචනාර්ථයේ හැටියට නොව පරමාර්ථයේ හැටියටය. මක්නිසාද වචනාර්ථය
නසන්නේය, පරමාර්ථය ජීවත්කරන්නේය.
2 කොරින්ති 3:6
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය