ඇදහිල්ලේ ජීවිතයේදී දුෂ්කරතා වලට මුහුණ දෙන විට ‘ඇයි මම?’ කියා සිතමින් අප මැසිවිලි නොනගා දෙවියන්වහන්සේගේ පූර්ව විධානය තේරුම්ගෙන ආශීර්වාද ලැබීමට හැකි වන පිණිස ‘දෙවියන්වහන්සේ මට දෙන්නේ කුමක්ද? දෙවියන්වහන්සේ වෙනුවෙන් කළ හැක්කේ කුමක්ද?’ කියා සිතමින් උන්වහන්සේගේ මගපෙන්වීම අනුව යා යුතුය.
දෙවියන්වහන්සේ යෙරිකෝව යටත් කරගැනීමටත් පසුතැවිලි වූ පාවුල් වෙනුවෙනුත් ක්‍රියා කළාත් මෙන් මේ යුගයේදී අපත් ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ හා මව් දෙවියන්වහන්සේගේ වචනයට අනුව එකිනෙකා සමඟ එකමුතු වීමෙන් එක්ව වැඩ කරන විටදී ශුද්ධාත්මයාණන්ගේ විස්මිත කාර්යයද දිග හැරෙණු ඇත.
‘දෙවියන්වහන්සේ ඉදිරියෙහිද, ජීවත්ව සිටින්නන් සහ මළවුන්ද විනිශ්චයකරන්ට සිටින ක්‍රිස්තුස් යේසුස්වහන්සේ ඉදිරියෙහිද, උන්වහන්සේගේ ප්රකාශවීම හා උන්වහන්සේගේ රාජ්‍යයේ නාමයෙන් මා විසින් නුඹට අණකරන්නේ නම්:
වචනය දේශනා කරන්න; කලටත් අකලටත් වැඩේ යෙදී සිටින්න; සියලු ආකාර ඉවසිලිවන්තකමෙන් සහ ඉගැන්වීමෙන් තරවටුකර, අවවාදකර, අනුශාසනාකරන්න කියාය.’
2 තිමෝති 4:1-2
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය