ලෝකයේ සභාවන් දස දහස් ගණනක් තිබෙනවා.
දෙවියන්වහන්සේගේ සභාව වෙනස් වන්නේ කුමක් නිසාද?
දෙවියන්වහන්සේගේ සභාව ලොව පුරා රටවල් 175ක පළාත් 7,500ක් තුළ ස්ථාපිත කර ඇත.
එය බයිබලයට අනුව සබත් දවස සහ පාස්කුව පවත්වයි.
එය පිය දෙවියන්වහන්සේ සහ මව් දෙවියන්වහන්සේව විශ්වාස කරයි.
සභාව ස්වේච්ඡා ක්‍රියාකාරකම් 20,000කට අධික ාසංඛ්යාවක් හරහා මෑණියන්ගේ ප්‍රේමය බෙදා දෙයි.
සභාව ලොව පුරා රජයන් සහ ජනාධිපතිවරුන්ගේ පිළිගැනීමට ලක්ව ඇත.
මුළු ලෝකයම වෙනස් කරන සහ බේරා ගන්නා දෙවියන්වහන්සේගේ සභාව හඳුන්වා දීමට අපි කැමැතියි.
00:00 දෙවියන්වහන්සේගේ සභාව වෙනස් වන්නේ කුමක් නිසාද?
00:09 ලොව පුරා ස්ථාපිතව ඇති සභාව
00:25 සභාව බයිබලයට අනුව ක්‍රියා කරයි
00:49 මෑණියන්ගේ ප්‍රේමය බෙදාදෙන සභාව
01:18 ලෝකයෙන් පිළිගැනීම ලැබූ සභාව
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය 
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය