2024 ජූලි 25වන දින දෙවියන්වහන්සේගේ සභාව ලෝක දූත මෙහෙවර සංගමය දකුණු ඇමරිකාවේ පේරු ජනරජයේ ගෞරව පදක්කම ලබාගන්නා ලදී. පේරු ජනරජයේ කොන්ග්රුසයේ ගෞරව පදක්කම යනු රටේ සංවර්ධනයට සහ වර්ධනයට සැලකිය යුතු දායකත්වයක් ලබා දී ඇති පුද්ගලයන්ට, ආයතනවලට හෝ සංවිධානවලට ලබා දෙන ඉමහත් ගෞරවනීය සම්මානයකි.
පේරු රාජ්යෝයේ සහ ජනතාවගේ ගෞරවය හා විශ්වාසය දිනාගත් විවිධ ප්රනමුඛ පුද්ගලයින් අතර, කිම් ජූ-චියෝල් ප්රිධාන දේවගැති තුමා විසින්
විශේෂ සම්මානයක් ලබා ගැනීම සඳහා වේදිකාවට පිළිගන්නවා.
දෙවියන්වහන්සේගේ සභාවේ මෙසියා වාද්යන වෘන්දයේ ඉදිරිපත් කිරීම් සමඟ සැමරුම සැබෑ උත්සවයක් විය.
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්යc ප්රිතිපත්තිය