මනුෂ්‍යයා ස්වර්ගීය යෙරුසලෙම් මෑණියන් වෙත එනම් අති ශුද්ධස්ථානයේ සත්‍යයතාවය වෙත යන විටදී සෑම පාපයක්ම පාපයේ මූලිකයා වූ සාතන් වෙත ගොස් සෑම මනුෂ්‍යයෙකුටම පරිපූර්ණ පව්කමාව ලැබිය හැකිය.
දෙවියන්වහන්සේගේ සභාවේ සාමාජිකයන් සමගිකමක් කිරීමේ දවසේ නියෝගය හා මණ්ඩපය තුළින් ශුද්ධස්ථානය හා අති ශුද්ධස්ථානයේ සත්‍යතාවය වූ ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ හා ස්වර්ගීය මෑණියන් ගැන තේරුම්ගෙන දෙවියන්වහන්සේගේ මාළිගාව තුළ දෙවියන්වහන්සේගේ මංගල්‍යයන් පවත්වන්නේය.
ඒ බලාපොරොත්තුව ආත්මයේ සත්තකවූ, ස්ථීරවූ, තිරයෙන් ඇතුළට යන්නාවූ නැංගුරමක් මෙන් අපට ඇත්තේය. යේසුස්වහන්සේ මෙල්කිසදෙක්ගේ පිළිවෙළේ හැටියට සදාකාලේටම උත්තම පූජකයෙක් වී, අප උදෙසා පෙරටුව යන්නෙක් මෙන් එහි ඇතුල්වූසේක. හෙබ්‍රෙව් 6:19-20
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය