ඉශ්රායලය අමලෙක්වරුන්ට විරුද්ධව තිබූ සටන ජයගත්තේය. ලක්ෂ තුනකට අධික සෙනගක් ගැඹුරු හා විශාල රතු මුහුද ආරක්ෂිතව තරණය කළේය. දෙවියන්වහන්සේ ප්රසන්න වන කුමන දේ වූවත් පිළිපැද්දාවූ ආසා රජු. එසේ වූයේ දෙවියන්වහන්සේ නිතරම ඔවුන් සමඟ සිට ඔවුන්ට ආශීර්වාද කළ නිසාය.
දෙවියන්වහන්සේ වාසය කරන සියොන් තුළ සිටින්නාවූ ක්රිස්තුස් අන්සංහොංවහන්සේ හා ස්වර්ගීය මෑණියන් ශුද්ධාත්මයාණන්ගේ යුගයේදී පැමිණි ගැළවුම්කරුවන් බව විශ්වාස කරන්නාවූ අයට දෙවියන්වහන්සේ ආශීර්වාදයන් පිරිනමන්නේය.
"... ඔව්හු තමුන්ගේ මුළු සිතින් දිවුරා, තමුන්ගේ මුළු කැමැත්තෙන් උන්වහන්සේ සෙවුවෝය; ස්වාමීන්වහන්සේද ඔවුන්ට සම්බව හාත්පසින්ම ඔවුන්ට විශ්රාමය දුන්සේක." 2 ලේකම් 15:15
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්යc ප්රිතිපත්තිය