ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ දෙවනවරට පොළොවට පැමිණියාවූ අපගේ දෙවියන්වහන්සේය. යහපත හා නපුර දැනගැනීමේ ගසෙන් කෑමේ පාපය නිසා වැසුණු ජීවන වෘක්ෂය වෙත ඇති මාර්ගය උන්වහන්සේ විවර කළේය. මරණයට බැඳී සිටි සියලු මානව වර්ගයා වන අපට උන්වහන්සේ ජීවන වෘක්ෂයේ සත්‍යතාව වූ අලුත් ගිවිසුම ඉගන්නුවේය.
බොහෝ කලක සිට මනුෂ්‍යයා දෙවිවූ ක්‍රිස්තුස් අන්සංහොවහන්සේගේ පැමිණීම බලා සිටියාය. බයිබලයේ අනාවැකියන්ට අනුව ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ විසින් අපට නව යෙරුසලෙම් ස්වර්ගීය මෑණියන් ගැන ඉගැන්නුවේය.
‘සොරා එන්නේ සොරකම්කරන්ටත් මරන්ටත් විනාශකරන්ටත් පමණක්ය. මා ආවේ ඔවුන්ට ජීවනය ලැබෙන පිණිසත් එය අධික ලෙස ලැබෙන පිණිසත්ය.’ යොහන් 10:10
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය