ස්වර්ගය පියාණන් හා මෑණියන්ගේ
සිනහව පිරී ඇත
සොයුරු සොයුරියන් රැස්වී
ප්‍රීතිමත් ප්රශංසාවන් ගයති
දීප්තිමත් තාරකාවන්ගේ
ඔබෙත් මගෙත් නාමයන්
කැටයම් වී ඇත
ක්ෂීර පථයේ දීප්තිමත්ව දිලෙන
ආශීර්වාදයේ හා ප්‍රේමයේ තාරකා
ස්වර්ග රාජ්‍යයයේ
ස්තුතිදීම පිරී ඉතිරී යයි
ඔහ් මා හට එය සිහි වේ!
ඔහ් ඊට ආශා වීමි.
අපගේ දෙවිදුන් සමඟ මේසයේ
කෑම කන දවස වෙනුවෙන්
අප ඉතා උනන්දුවෙන් බලා සිටින්නෙමු
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය