සභාවක සැබෑ මෙහෙවරය වන්නේ මුළු ලොවටම
ගැළවීමේ පණිවිඩය බෙදාදීමය.
පෙන්තකොස්ත දවසේදී පේතෘස් හා යොහන් සහාභාගීවූ සභාව පිටට එනම්
අලුත් ගිවිසුම යටතේ සබත, පාස්කුව හා පෙන්තකොස්ත මංගල්‍ය ය සැමරූ සභාව
පිටට වසර 2,000කට පෙරදී දෙවියන්වහන්සේ ශුද්ධාත්මයාණන් වැගිරවිය.
ශුද්ධාත්මයාණන්ගේ යුගයේදීත් දෙවියන්වහන්සේ අලුත් ගිවිසුම හා ලොව ගළවාගැනීමේ
මෙහෙවරය භාර වී ඇති සභාව පිටට ශුද්ධාත්මයාණන් වගුරුවන්නේය.
‘නුමුත් ශුද්ධාත්මයාණන්වහන්සේ නුඹලා කෙරෙහි පැමිණි කල
නුඹලා බලය ලබන්නහුය. එවිට නුඹලා යෙරුසලමෙහිද
මුළු යුදයෙහිද සමාරියෙහිද පොළොවේ සීමාව දක්වාද
මාගේ සාක්ෂිකාරයෝ වන්නහුයයි කීසේක.’ ක්රිවයා 1:8
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය