වසර 3,500කට ඉහතදී මෝසෙස්ගේ ව්යකවස්ථාව තුළින් දෙවියන්වහන්සේ
පරණ ගිවිසුමේ මංගල්යඉයන්ගේ නාමයන් හා දිනයන් නියමකර
මළවුන්ගෙන් නැගිටීමේ දවසේ සිට (නාඹුල් මංගල්යනයේ) 50වන දිනයේදී
පෙන්තකොස්ත දවස පවත්වන්නැයි අපට අණකළේය.
යේසුස්වහන්සේගේ නැවත නැගිටීමෙන් අනතුරුව ගෝලයන් ඔසවාගැනීමේ
දවසේ සිට දින දහයක් පුරාවට යාච්ඤාකර පෙන්තකොස්ත දවසේදී
ශුද්ධාත්මයාණන් ලැබුවෝය; දිනකින් පන්දහසක් ගැළවීම කරා පැමිණුන
ශුද්ධාත්මයාණන්ගේ මහත් කාර්යය ඔව්හු අත්වින්දෝය.
ඒ ආකාරයටම දෙවියන්වහන්සේගේ සභාවේ ශුද්ධවන්තයින් වචනයට අනුව
පෙන්තකොස්ත දවස පවත්වමින් තම සිතින් හා මනසින්ම මනුෂ්යවයන්ව
අවදිකරවමින් අවසන් වැසි ශුද්ධාත්මයාණන් තුළින් ශුද්ධාත්මයාණන්ගේ යුගයේ
ගැළවුම්කරුවන් වන්නේ ක්රිුස්තුස් අන්සංහොංවහන්සේ හා මවු දෙවියන්වහන්සේ බව
ලොව මුළුල්ලේ සාක්ෂි දරති.
නුමුත් ශුද්ධාත්මයාණන්වහන්සේ නුඹලා කෙරෙහි පැමිණි කල
නුඹලා බලය ලබන්නහුය. එවිට නුඹලා යෙරුසලමෙහිද මුළු
යුදයෙහිද සමාරියෙහිද පොළොවේ සීමාව දක්වාද
මාගේ සාක්ෂිකාරයෝ වන්නහුයයි කීසේක. ක්රිමයා 1:8
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්යc ප්රිතිපත්තිය