ඉරිදා දේවමෙහෙය සහ නත්තල දෙවියන්වහන්සේ ස්ථාපිත කළ ආඥා නොව මිනිසුන් විසින් සාදපු ආඥා නිසා, නොදැන කරන දේවමෙහෙයත් එවැනි ඇදහිලි ජීවනයත් නිෂ්ඵලයි. ස්වර්ග රාජ්‍යයට ඇතුල් වෙන්නත් බැහැ. “දෙවියන්වහන්සේට නමස්කාර කරනවා” කියන මේ යුගයේ අසංඛ්‍යාත මිනිසුන් අතර, දෙවියන්වහන්සේගේ ආඥා වන සබත් දවසත් පාස්කුවත් පවත්වන එක තමයි ගැලවීමට මඟ පාදන නිවැරදි දේවමෙහෙය.
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය