ගම්බදව ජීවත්වීම කෙසේදැයි නොදන්නා අයට ගොවියන්ගේ ජීවන රටාව නොතේරෙයි. ඒ හා සමානව ආත්මික ලෝකය නොදන්නා මිනිසාට දෙවියන්වහන්සේගේ පූර්ව විධානය සම්පූර්ණයෙන් තේරුම්ගත නොහැකිය. එබැවින් අපගේ ඇදහිල්ලේ මාර්ගයේ සිදුවන සෑම දෙයක්ම දෙවියන්වහන්සේගේ පූර්ව විධානයේ කොටසක් බව අප විශ්වාස කළ යුතුය.
ඊසාක් තම මව වූ සාරා කරණකොටගෙන ආබ්රහම්ගේ පවුගේ උරුමක්කාරයා විය. එය දෙවියන්වහන්සේගේ පොරොන්දුව හා මේ යුගයේ ක්රිස්තුස් අන්සංහොංවහන්සේ හා මව් දෙවියන්වහන්සේ වාසය කරන සභාව තුළ ඇති ගැළවීමේ කරුණාව පෙන්වාදෙන ඡායාවකි.
" ‘අපගේ ස්වාමීන්වහන්ස, අපගේ දෙවියන්වහන්ස, ඔබ ප්රශංසාවත්, ගෞරවයත්, බලයත් ලබන්ට වටින තැනන්වහන්සේය. මක්නිසාද ඔබ සියලු දේ මැවූසේක, ඔබගේ කැමැත්ත නිසා ඒවා තිබුණේය. ඒවා මවනලද්දේයයි කියති.’ " එළිදරව් 4:11
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්යc ප්රිතිපත්තිය