තම දෙමාපියන්ගේ වචන පිළිපදිද්දී දරුවන්ට ආරක්ෂාව හා සතුට භුක්තිවිඳිය හැක. අපද, මේ පොළොවට පැමිණ කීකරුකමේ ආදර්ශයන් පෙන්වීමෙන් අපව ගැළවීම කරා පමුණුවන එලොහිම් දෙවියන්වහන්සේගේ වචනයට කීකරු විය යුතුය.
ආදම්ගේ අකීකරුකම තුළින් මානව වර්ගයා තුළ මරණයේ බීජය වැපිරුණි. සාතන් අකීකරු වූවන් තුළ ක්‍රියාකර ඔවුන්ව නිරයට පමුණුවයි. එබැවින් අකීකරුකම පාපයක් බව දෙවියන්වහන්සේ අපට දැනුම්දුන්නේය.
තමන්වහන්සේගේ විශ්රාමස්ථානයට ඔව්හු ඇතුල් නොවන්නෝයයි උන්වහන්සේ දිවුරුවේ අකීකරුවූ තැනැත්තන් ගැන නොවේද? හෙබ්‍රෙව් 3:18
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය