ඇදහිල්ලේ අරමුණ වන්නේ අපගේ ආත්මයන්ගේ ගැළවීමයි. එය නම්, ස්වර්ගයේදී කළාවූ පාප නිසා අපට මුහුණ දීමට නියමව තිබූ සදාකාලික මරණය හා නිරයේ වධහිංසාවලින් නිදහස් වී සදාකාල ජීවනය ලබාගැනීමයි.
පාස්කුව තුළින්, මිය යාමට නියමව සිටි දුක්ඛිත ආත්මයන්ට දෙවියන්වහන්සේ නොමිලයේ සදාකාල ජීවනය ලබා දුන් සේක.
බයිබලයේ ඉගැන්වීම් වලට අනුකූලව යේසුස්වහන්සේගේ මාංසය හා රුධිරය සංකේතවත් කරන සාමාජිකයන් පාස්කුවේ රොටි කන මිදියුෂ බොන සදාකාල ජීවනයේ පොරොන්දුවේ ආශීර්වාදය දෙවියන්වහන්සේගේ සභාවේ ඇත.
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්යc ප්රිතිපත්තිය