පිය දෙවියන්වහන්සේ සහ මව් දෙවියන්වහන්සේව විශ්වාස කරන අය දෙවියන්වහන්සේගේ සභාවෙන් පිටත සොයාගත නොහැක්කේ ඔවුන් අලුත් ගිවිසුමේ සත්‍යය තුළ නොසිටින නිසයි.
බයිබලය උගන්වන්නේ අලුත් ගිවිසුම පවත්වන දෙවියන්වහන්සේගේ සෙනඟ පමණක් එලෝහිම් දෙවියන්වහන්සේ වන පිය දෙවියන්වහන්සේ සහ මව් දෙවියන්වහන්සේව සම්පූර්ණයෙන් දැන ගන්නා බවයි.
දෙවියන්වහන්සේගේ සභාව තුළ පමණක් මනුෂ්‍යයන් අලුත් ගිවිසුමේ ව්‍යවස්ථාව අවබෝධ කරගෙන එය පිළිපදිති, මෙම යුගයේ ගැළවුම්කාරයා වන එලෝහිම් දෙවියන් වහන්සේව නිවැරදිව දැනගෙන පිළිගනිති.
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය