අභ්‍යවකාශ විද්‍යාව දියුණුවන්නට පෙර ඇතැම් අය සිතුවේ බයිබලය මිත්‍යා කථාවක් ලෙසය.
කෙසේවෙතත්, නූතන විද්‍යාව බයිබලය සත්‍ය බව සනාථ කරමින් සිටියි. අපව ගැළවීම කරා පමුණුවන එකම පොත බයිබලය බව දෙවන වරට පොළොවට පැමිණි ක්‍රිස්තුස්වහන්සේ වන අන්සංහොංවහන්සේ විසින් අපට ඉගැන්විය.
අවු 3,500කට ඉහත ලෝකඩ යුගයේ පැවති විශ්වීය සංකල්පය සත්‍යයයන් බොහෝ දුරස්ව පැවතුණි.
පෘථිවිය අභ්‍යවකාශයේ එල්ලී ඇති බව මිනිසුන්ට කිසිසේත් සිතාගැනීමට නොහැකි විය.
කෙසේවෙතත්, වසර 3,500කට ඉහත ලෝකඩ යුගයේ ලියැවුණු යෝබ් පොතේ නූතන තාරකා විද්‍යාව පිළිබදව ඒ වන විටත් සටහන්ව පැවතිණි.
චන්ද්‍රිකාවකින් ඡායාරූපයක් ගත් ආකාරයටම බයිබලය පෘථිවිය පිළිබඳව විස්තර කරයි.
යෝබ් පොත ලියැවුණේ වසර 3,500කට ඉහත ලෝකඩ යුගයේදීය.
පුදුමයට කාරණය නම්, ලෝකඩ යුගයේ ලියැවුණු යෝබ් පොත තුළ නූතන තාරකා විද්‍යා දැනුම සටහන් වී තිබීමයි.
පෘථිවිය අභ්‍යවකාශයේ පාවෙන බව මෙම නූතන යුගයේ කවුරුත් දන්නා කරුණකි.
නමුත් ලෝකඩ යුගයේදී එය සාමාන්‍ය දැනුමක්ද?
කෙසේවෙතත් විද්‍යාව දියුණු වන විට බයිබලයේ සටහන් සත්‍ය බව ඔය ඔප්පු විය.
ඉතිහාසයේ සිටි ඇතැම් ශ්‍රේෂ්ඨ විද්‍යාඥයන් දෙවියන්වහන්සේ සිටින බවත්,
බයිබලය සත්‍ය බවත් සම්පූර්ණයෙන්ම ඒත්තු ගෙන සිටියෝය.
දෙවියන්වහන්සේගේ සභාව ලෝක දූත මෙහෙවර සංගමය විසින් දේශනා කළ ජීවනයේ සත්‍යය හරහා දෙවියන්වහන්සේගේ පැවැත්ම හා බයිබලයේ සත්‍යතාව ඔබ නිසැකවම විශ්වාස කරාවි යැයි අප බලාපොරොත්තු වන්නෙමු.
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය